Pawns app කියන්නෙ ඔයාලට තවත් ලේසියෙන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක්. ඉතිං ඒකට හේතුව තමයි මේ app එකෙන් අපිට සල්ලී හොයන්න තියෙන්නෙ DATA ON කරල අපේ Internet connection එක Share කරන එක විතරයි
ඉතිං මේකෙදි ඔයාලට සුලු Data ප්‍රමාණයක් විතරයි . ඔයාල Night Data වගේ වැඩිය Use වෙන්නැත්නං මේකට ඔයාට Use කරන්න පුලුවන්
ඒවගේම App එකේ ඔයලට Games Play කරලත් සල්ලි හොයන්න පුලුවන්
ඔයාට මේගැන වැඩි විස්තර අපේ Youtube Channel එක හරහා බලන්න පුලුවන්.