
Sprout Gigs කියන්නෙ ඕනෙම කෙනෙකුට කිසිම සුදුසු කමක් නැතිව උනත් වැඩකරලා සල්ලි හොයන්න පුලුවන් සයිට් එකක්. ඉතිං මේකෙ තියන වැදගත්ම දෙයක් තමයි මේ සයිටි එකේ අපිට Fiverr එකේ වගේම අපි දන්න ඕනම දේකින් Gigs දාල Oder අරගෙන වැඩ කරන්න හැකියාව තියන එක.
ඒ වගේම Freelancing වලට අලුතෙන් එන කෙනෙකුට පටන් ගන්න හොද Site එකක්.
ඉතිං මේකෙදි Website එකකට Visit කරනවට .YouTube විඩියෝ එකකට Like කරනවට වගේ පොඩි වැඩ වල ඉදන් Graphic Design , Video Editing , Web development වගේ ටිකක් ලොකුවැඩ වලට යනකල් වැඩ කරන්න පුලුවන්.
ඒ වගේම ඔයාට ඕන්නම් ඔයාගෙ Website එකක්, Social Media වල Marketing වැඩවලට උනත් මේ Website එක Use කරන්න පුලුවන්.